Beauty
ඉක්මනින් සුදු වෙමුද විමතිය දනවන සුදු වෙන්න විස්මිත ක්‍රම රැසක්
හුගක් අය අහල තිබුණා ඉක්මනින් සුදු වෙන්න විදියක් කියන්න කියලා. තලෙළු කෙනෙක් සුදු කරන්න නම් බැරි වුනත් අද අපි ඔයාලට කියල දෙන්නේ සම පැහැපත් කර ගන්න පුළුවන් විශ්මිත විධි කීපයක් ගැන. මෙහි විවිධ ක්‍රම ගණනාවක් තියෙන නිසා ඔයාලට පහසු විදිය අනුගමනය කරන්න පුළුවන්.
සමට සාත්තු කල යුතු විදි කීපයක් ගැන මුලින් සොයා බලමු
1. සම පිරිසිදු කිරීම
සම පිළිබද උනන්දුවක් දක්වනවානම් කල යුතු මුල්ම සහ ප්‍රමුඛතම කාරණය වනුයේ පිරිසිදු කමයි. සබන් වෙනුවට ස්වභාවික පැළෑටි සාරයෙන් නිපදවා ඇති ක්ලේන්සර් වර්ගයක් පාවිච්චි කරන්න.
2. මාත්රාකිරීම
සම ටෝන් කිරීම පිරිසිදු කිරීම තරම්ම වැදගත් දෙයක්. ටොන් කිරීම මගින් සමේ තෙතමනය රැක දෙයි.විවරවී ඇති කුප වසා දමමින් මෘදු සුකුමාර සුදුවන් සමක් ලබාදෙයි
3. තෙත් කිරීම
සම හොදින් නැවුම්ව තබයි. මොයිස්චරයිසින් අලෙපනයක් ලබා ගැනීමේදී සමේ තත්වයට සමාන වර්ගයක් ලබා ගැනීමට සැලකිලිමත් වෙන්න. වියලි සමක් නම් වැඩි තෙතමනයක් ඇති සහ තෙල් සහිත සමක් නම් තෙල් නැති මොයිස්චරයිසින් අලෙපනයක් භාවිතා කරන්න.
4. පුයර
තෙල් සහිත සමක හිමි නම් පුයර තැවරීම මගින් තෙල් ගතිය සගවා දැමීමට සහ නැවුම් බවක් විදහා දැක්වීමට සමත් වෙනවා.
ෆෙෂල් ක්‍රම
මීපැණි මාස්ක්
අවශ්‍ය දේ
- මීපැණි මේස හැදී
(under the courtesy of goodhousekeeping.lk web)